නාට්‍ය හා රංග කලාව - ජයලත් ස්වර්ණතිලක සර්

1  : ආසෙනාලම්බයෙද් ගීතං හස්තෙනාර්තං ප්‍රදර්ශයෙත්
...... යනුවෙන්  දක්වා ඇත්තේ
1-නාට්‍ය සාස්ත්‍රයෙ   2- දශ රූප යේ
3- අභිනය දර්පණයේ  4- කාව්‍ය සාස්ත්‍රයෙ

2: " නාට්‍ය  යනු අවස්ථා අනුකරණය යි" යනුවෙන්  ප්‍රකාශ කලෙ
1- ඇලඩයිස් නිකොල්  2- බර්නාඩ්  ෂෝ
3-ධනංජය  4-  භරත

3-:
වේදිකා වේ "දෘෂ්ටි ගෝචරභාවය" යනුවෙන් හැදින්වූයේ.
1 - ප්‍රේක්ෂකයා   2- පසුතල  3- තත්වානුරූපී මායාව  4- රංග භූමි  තාක්ෂණය
4 :- ඇරිස්ටෝටල් ගේ ඉගෙනුම් ආයතනය වන්නේ .
1- lysiam. 2- peripatetic 3 - poetics 4-hamartia

5:-  දියොනීසස් දෙවියන් ගේ අපර නාමයකි.
1- ඩිතුරම්බෝස්. 2- ට්‍රැගොඩායි
3- පෙරියන්ඩර්.   4- ටයිනීසියස්

6:- අරියොන් කවියා සේවය කල රාජ සභාවේ රජු ,
1- සෝලෝන්. 2- ක්ලෂ්තීෂස්.
3- පෙරියන්ඩර්   4- මැජෙස්ට්‍රේට්

7:- මෙනන්ඩ්‍රොස් යනු.
1-  ඛේදාන්ත රචකයෙකි.                    2- සුඛාන්ත රචකයෙකි .
3- ස්ටූර රචකයෙකි  4- විචාරකයෙකි

8:- ගායන වෘන්දයට අනුව නාට්‍ය නම් කලේ.
1- ඛේදාන්ත ය. 2- සුඛාන්ත ය.
3- ස්ටූර  ය. 4- වෘන්ද ගායන

9:- දැනට සම්පූර්ණයෙන්  ඉතිරිව ඇති ස්ටූර  නාට්‍ය  .
1- ඉක්නෙව්ටාඉ 2- කුක්ලෝපස්
3- මිලිටොස් ලුන්ටනය 4- ෆ්‍රරූනිඛොස්

10:- සූනියම් යක්ෂනියගේ ත්‍රිවේෂය දක්නට ලැබෙන්නේ .
1- දහ අට සන්නියේ.
2- සූනියම් යාගයේ
3- රට යකුමේ
4- කංකාරියේ

Comments

  1. 1.3
    2.3
    3.no answer (ප්‍රේක්ෂාව)
    4.2
    5.1
    6.3
    7.1
    8.2
    9.2
    10.1

    ReplyDelete

Post a Comment