1 : ආසෙනාලම්බයෙද් ගීතං හස්තෙනාර්තං ප්‍රදර්ශයෙත්
...... යනුවෙන් දක්වා ඇත්තේ
1-නාට්‍ය සාස්ත්‍රයෙ 2- දශ රූප යේ
3- අභිනය දර්පණයේ 4- කාව්‍ය සාස්ත්‍රයෙ
2: " නාට්‍ය යනු අවස්ථා අනුකරණය යි" යනුවෙන් ප්‍රකාශ කලෙ
1- ඇලඩයිස් නිකොල් 2- බර්නාඩ් ෂෝ
3-ධනංජය 4- භරත
3-:
වේදිකා වේ "දෘෂ්ටි ගෝචරභාවය" යනුවෙන් හැදින්වූයේ.
1 - ප්‍රේක්ෂකයා 2- පසුතල 3- තත්වානුරූපී මායාව 4- රංග භූමි තාක්ෂණය
4 :- ඇරිස්ටෝටල් ගේ ඉගෙනුම් ආයතනය වන්නේ .
1- lysiam. 2- peripatetic 3 - poetics 4-hamartia
5:- දියොනීසස් දෙවියන් ගේ අපර නාමයකි.
1- ඩිතුරම්බෝස්. 2- ට්‍රැගොඩායි
3- පෙරියන්ඩර්. 4- ටයිනීසියස්
6:- අරියොන් කවියා සේවය කල රාජ සභාවේ රජු ,
1- සෝලෝන්. 2- ක්ලෂ්තීෂස්.
3- පෙරියන්ඩර් 4- මැජෙස්ට්‍රේට්
7:- මෙනන්ඩ්‍රොස් යනු.
1- ඛේදාන්ත රචකයෙකි. 2- සුඛාන්ත රචකයෙකි .
3- ස්ටූර රචකයෙකි 4- විචාරකයෙකි
8:- ගායන වෘන්දයට අනුව නාට්‍ය නම් කලේ.
1- ඛේදාන්ත ය. 2- සුඛාන්ත ය.
3- ස්ටූර ය. 4- වෘන්ද ගායන
9:- දැනට සම්පූර්ණයෙන් ඉතිරිව ඇති ස්ටූර නාට්‍ය .
1- ඉක්නෙව්ටාඉ 2- කුක්ලෝපස්
3- මිලිටොස් ලුන්ටනය 4- ෆ්‍රරූනිඛොස්
10:- සූනියම් යක්ෂනියගේ ත්‍රිවේෂය දක්නට ලැබෙන්නේ .
1- දහ අට සන්නියේ.
2- සූනියම් යාගයේ
3- රට යකුමේ
4- කංකාරියේ

1.3
ReplyDelete2.3
3.no answer (ප්‍රේක්ෂාව)
4.2
5.1
6.3
7.1
8.2
9.2
10.1