වඩා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න
1; කොමඩි නාට්‍යයේ හා ආරම්භයට බලපෑ මූලික හේතුව වන්නේ
1- දියෝනිසස් වන්දනාව 2- ඩිතිරැම්බ ගායනා
3- කෝමෝස් නර්තන
4- අජ ගීතය
2; සුඛාන්ත සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශ වන්නේ
1කාව්‍ය ශාස්ත්‍රයේ සඳහන් නොවේ
2-ඇරිස්ටෝටල් එතරම් නො සලකයි
3-අවධි තුනක් යටතේ වර්ධනය නොවේ
4- පැටිනාස් එහි රචකයෙ කි
**පහත තොරතුරු ඇසුරෙනි පිළිතුරු සපයන්න
A එගොන් B පැරඩෝස්
C කුරුල්ලෝ D එක්සෝඩෝස්
E නව කොමඩි Fපැරණි කොමඩි
G මධ්‍ය කොමඩි H මැඩියෝ
I ඇලෙක්සිස් J ඇන්ටිෆානේස්
K ලයිසිස්ට්‍රා L මිනැන්ඩර්
M ප්ලෝටස් N ක්‍රේට්නස්
O ටෙරන්ස් P ගාමෝස්
3;නව කොමඩි යුගයේ ප්‍රධාන රචකයා වන්නේ .......................
4; ග්‍රීක කොමඩිය ට්‍රැජඩියේ අවස්ථාවන්හි පොදු ලක්ෂණ දෙකකි ......................... ....................
5; පැරණි කොමඩි යුගයේ නාට්‍ය රචකයින් දෙදෙනෙකි
......................... ............................
6;ඇරිස්ටොෆානිස් අයත් වන යුගය වන්නේ ........................
7; L නාට්‍යකරුවාගේ න් ආභාසය ලැබූ රෝම නාට්‍ය කරුවන් වන්නේ .............. .................
8;සුඛාන්ත නාට්‍ය යේ අවස්ථා පිලිවෙලින් දක්වන්න ............................................
9; ඇරිස්ටොෆානිස්ගේ නිර්මාණ මොනවාද ..............................................
*10; ඇරිස්ටොපානිස් සොක්‍රටීස් විවේචනය කළ නාට්‍ය කුමක්ද .............
Comments
Post a Comment