වඩා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න
1; කොමඩි නාට්‍යයේ හා ආරම්භයට බලපෑ මූලික හේතුව වන්නේ 
1- දියෝනිසස් වන්දනාව                     2- ඩිතිරැම්බ ගායනා
3- කෝමෝස් නර්තන 
4- අජ ගීතය
2; සුඛාන්ත සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශ වන්නේ
1කාව්‍ය ශාස්ත්‍රයේ සඳහන් නොවේ 
2-ඇරිස්ටෝටල් එතරම් නො සලකයි 
3-අවධි තුනක් යටතේ වර්ධනය නොවේ
4-  පැටිනාස් එහි රචකයෙ කි
**පහත තොරතුරු  ඇසුරෙනි පිළිතුරු සපයන්න
A එගොන්                  B  පැරඩෝස්  
C කුරුල්ලෝ              D එක්සෝඩෝස්
E නව කොමඩි          Fපැරණි කොමඩි
G මධ්‍ය කොමඩි      H මැඩියෝ 
I ඇලෙක්සිස්            J ඇන්ටිෆානේස්
K  ලයිසිස්ට්‍රා            L මිනැන්ඩර් 
M ප්ලෝටස්             N ක්‍රේට්නස් 
O ටෙරන්ස්               P ගාමෝස්
3;නව කොමඩි යුගයේ ප්‍රධාන රචකයා වන්නේ .......................
4; ග්‍රීක කොමඩිය ට්‍රැජඩියේ අවස්ථාවන්හි පොදු ලක්ෂණ දෙකකි .........................     ....................
5; පැරණි කොමඩි යුගයේ නාට්‍ය රචකයින් දෙදෙනෙකි 
.........................      ............................
6;ඇරිස්ටොෆානිස් අයත් වන යුගය වන්නේ  ........................
7; L  නාට්‍යකරුවාගේ න් ආභාසය ලැබූ රෝම නාට්‍ය කරුවන් වන්නේ ..............      .................
8;සුඛාන්ත නාට්‍ය යේ අවස්ථා පිලිවෙලින් දක්වන්න ............................................
9; ඇරිස්ටොෆානිස්ගේ නිර්මාණ  මොනවාද ..............................................
*10; ඇරිස්ටොපානිස්  සොක්‍රටීස්  විවේචනය කළ නාට්‍ය කුමක්ද .............
Comments
Post a Comment